LKcod Bulk Shipping Lable Creator with Barcode

මෙම ටූල් එක භාවිතා කර ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක Shipping Lables එකවර සාදා ගැනීමේ හැකියාව පවතී. උදාහරණයකට ඔබට අද දින ඇනවුම් 20ක් යැවීමට තිබේ නම් ඒ ඇනවුම් 20 සදහා අවශ්‍ය Shipping Lables විස්ස එකවර මෙමගින් සාදා ගත හැක.

  1. මුලින්ම මෙතන ක්ලික් කරලා Sample File එක Download කරගන්න
  2. Download කරගත්ත File එක Open කරලා විස්තර ටික ඇතුලත් කරගන්න (Copy Past කරගන්න)
  3. දැන් Generate Labels බටන් එක ක්ලික් කරලා විස්තර ඇතුලත් කරගත්ත File එක Choose File  කියන තැන ක්ලික් කරල Select කරගන්න.
  4. දැන් Generate Labels බටන් එක ක්ලික් කරන්න.
  5. තත්පර කිහිපයකින් Shipping Lables සියල්ලම Generate වෙලා Zip File එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සෙ එක Unzip (Extract) කරගන්න.

දැන් ඒ Shipping Lables එකින් එක Print කරගන්න පුලුවන්. (Sticker Printer, Lable Printer වගේ පාවිච්චි කරන අයට)

දැන් බලමු මේ Shipping Lables 10ක් A4 කොලයකට දාගෙන Print කරගන්නෙ කොහොමද කියලා (මේකෙන් කාලය වගේම A4 Sheet ඉතුරු කරගන්න පුලුවන්)

  1. මුලින්ම Label to PDF කියන පටන් එක ක්ලික් කරන්න.
  2. දැන් Choose Files ක්ලික් කරලා කලින් ඩවුන්ලෝඩ් කරගත්ත Shipping Labels සියල්ලම එකවර Select කරගන්න. (උදාහරණයකට Shipping Labels 20ක් තියෙනවා නම් ඒ 20ම තෝරගන්න)
  3. දැන් Generate PDF බටන් එක ක්ලික් කරන්න, තත්පර කිහිපයකින් Generate වෙලා PDF විදිහට Files ටික ඩවුන්ලෝඩ් වෙනවා.

උදාහරණයකට ලේබල් 20ක් නම් දැම්මේ PDF එකකට ලේබල් 10ක් එකතු වෙන නිසා PDF 2ක් ඩවුන්ලෝඩ් වෙනවා. දැන් කරන්න තියෙන්නෙ ප්‍රින්ට් කරලා ලේබල් ටික කපාගෙන පාර්සල් වල අලවන්න විතරයි. ජය වෙවා!

 
[shipping_label_generator]
  
 

මෙම සේවාව ලබාගැනීම සදහා Login වීම අවශ්‍යයි. ලොගින් වීම සදහා මෙතන ක්ලික් කරන්න, ඔබ තවමත් Register වී නැත්තම් මෙතන ක්ලික් කරලා ගිණුමක් සාදා ගන්න.

© 2026 LKcod. We Are Your Business Partner.